මේ දවස් වල විභාගෙත් අවසන් උනාම මට අලුත් පිස්සුවක් හැඩුනා මොද්ද මේ පිස්සුව කියල අද මාතෘකාව දැක්ක ගමන් තේනෙවනෙ පිස්සුහැදෙන නීඩ් ෆෝ ස්පීඩ් අද පෝස්ට් එකක් දාලා ඒක ඕගොල්ලන්ටත් බෝකරන්න කියල හිතුවෙ මේතියෙන්නෙ නීඩ් ෆෝ ස්පීඩ් අලුත් ගේම් එකට මම වගේම ඔයාලත් කැමති වෙයි කියල හිතලම තමා මේ ලින්ක් එක ගෙනාවෙ සීඩීස් 20 කට වඩා තියෙන හින්දා මගදි අර්බුද එන්නෑ 7 ජීබි හින් දා පැයගානක් බෑව හැකි. හු ගක් අය ලස්සන ගෙම් එකක් කියන හින්දා ලස්සන ඇති. මාත් රස කර කර කිව්වට දැන් බාන්න පට්ටාන් ගත්ත විතරයි. මගදි අර්බුද එනේකක් නෑ කියල හිතෙනවා එහෙනම් මම ගියා ටොරෙන්ට් දෙයියාගෙම පිහිටයි!!!
No comments: