torrent කියන්නේ මොකද්ද කියලා නොදන්න කෙනෙක් හොයාගන්න නැතිතරම් මම මේ නිසාම මෙතනදි ටොරන්ට් කියන්නේ මොකද්ද කියලා කියන්න යන්නේ නෑ. ඒත් ටොරන්ට් බාන ක්‍රමය අනුව ක්‍රම කිහිපයක් අනුගමනය කිරීම නිසි ආකාරයයි. eසේ නම්,
1. ටොරන්ට් අඩවියක් සොයා ඒ ඔස්සේ මාතෘකාවට අනුව ෆයිල් එකක් සොයා ගැනීම.
2. ඊට අදාල ටොරන්ට් ෆයිල්එක (.ටොරන්ට්)ලිපි ගොනුව බාගත කිරිම.3. එය (U Torrrent , Bit Torrent) වැනි ටොරන්ට් බාගැනීමේ මෘදුකාංගයක් භාවිතාකොට එය බාගැනීම.
මෙහිදී අපට අවශ්‍යනම් (.Torrent File) ටොරන්ට් ගොනුව පරිගණකයට බෑමකින්තොරව බෑමේ කෘමයක් අපිට ටොරන්ට් බෑමේ මෘදුකාංග මගින් අපිට ලබාදීලා තියෙනවා. එහෙත් මම හිතන ආකාරයට අප බොහෝ දෙනෙක් මේ පිළිබදව දැනුවත් නැත . මේ ලිපියේදී ඒ පිළිබදව ඔබදැනුවත් කිරිම මාගේ අරමුණයි. හැමදාම C# ඉගෙනගෙනත් බෑනේ නේද?
එහෙනම් අපි සුපුරුදු විදිහට හොද seed වැඩි සයිස් අඩු හොද File එකක් හොයා ගම්මු.ආ.. හම්බ උනා මම මේකට යොදාගත්තේ පහත දැක්වෙන ෆයිල් එක.
එහෙනම් මේ සයිට් එකේ ටොරන්ට් ලින්ක් එක පහල පිංතුරේ විදිහට අලුත් පිටුවක දිගහැරගන්න.
අලුත් පිටුවේදී , ටොරන්ට් ෆයිල් එක බාගත කිරීමේ පිටුවේ url එක අපිට අවශ්‍යයි පහල විදිහට ඒක කොපි කරගන්න..
දැන් Utorrent හරි Bittorrent හරි මොන Torrent හරි දිගහැරගෙන Add Torrent From Url කියන icon එක (පහල පිංතුරය )කිලික් කරන්න.
කොපි කරපු url එක මෙතනට දාගන්න.දාලා OK කරන්නත් ඕන.
දැන් ටොරන්ට් එක බෑවෙනනේ එහෙම් වැඩේගොඩ අපිටත් හොදනරක කියලම යන්න අමතක කරන්න එපා! පුරස්න තියෙනවනම් අහන්න ලැජ්ජා වෙන්න කාරනයක් නෑ. ඒනම් අපි ගියෝ.......
No comments: