ISO image ෆයිල් එකක් CD/DVD එකකට burn කරමු.

                              හැමෝටම සුභම සුභ වෙසක් මංගල්‍යක් වේවා! කියලා ප්‍රාර්ථනා කරනවා! ඔන්න මම එදා කිව්වා වගේම අද මම ආවේ ෆයිල් එකක් එකකට කරන ලේසිම විදිහ කියලා දෙන්නයි. මම මේකට Nero burning rom මෘදුකාංගය යොදාගන්නවා ඒත් ඔයාලා කැමතිනම් මේ වැඩේටNero Burning ROM, ISO Recorder, DeepBurner, Roxio Creator වගේ වෙනත් මෘදුකාංගයක් යොදාගන්නත් පුලුවන්. මේ ISO file එකක් කියලා කියන්නේ සීඩි හෝ ඩීවීඩි එකකට රයිට් කරන්න සකස් කරලා තියෙන file format එකක්. එහෙනම් අපි කොටසින් කොටස වැඩේ කරමු.

1. අදාල ISO ෆයිල් එක nero burning rom භාවිතයෙන් open කරගමු.

nero buning rom වෙත තමන් මේ සදහා යොදාගන්නේ සීඩී ද ඩීවීඩීද යන්න තෝරා පහල ඇති open බට්එක ක්ලිකර අදාල ISo file එක open කරගන්න.



2.දත්ත සීඩී තැටියට පිටපත් කිරීම.

මේ සදහා write speed 24x තරම් අවම කළයුතුවේ නැත්නම් දත්ත පිටපත් කිරීමේදී දෝෂසහිත විය හැක. පහල ඇති Burn බට්න් එක මගින් දත්ත පිටපත් කිරීම ආරම්භ කරහැක.


\/


මේ විදිහට රයිට් වෙලා ඉවර වෙයි.. එහෙනම් ඒවැඩෙත් ඉවරයි කියලා ඔන්න මම ගියා.








1 comment:

Powered by Blogger.