වර්ග දෙකක අන්තරයේ ප්‍රකාශනයක සාධක

 a2-b2= (a-b)(a+b) වර්ග 2ක අන්තරයේ ප්‍රකාශනයේ සාධක වූවත් a2+b2 වර්ග 2ක ඓක්‍යයේ ප්‍රකාශනයේ සාධක තවමත් සොයාගෙන නැත. කිසිවිටෙක a2-b2 = (a-b)2 හෝ
a2+b2=(a+b)2 වන්නේ නැත. (a+b)2, (a-b)2 හි ප්‍රසාරණය පිළිබද ද්විපද ප්‍රකාශන කොටසේ කතා කලෙමු.
වර්ග දෙකක අත්තරයේ ප්‍රකාශනයකට උදාහරණ.,
a2-b2= (a-b)(a+b)
1. x2-y2
= (x-y)(x+y)

2. q2-1
= (q-1)(q+1) 12=1බැවින

3. (y-1)2-v2
= {(y-1)-v}{
(y-1)+v}
= (
y-1-v)(y-1+v)වරහන් ඉවත් කළවිට

4. 52y2-42
= (5y-4)(5y+4)

5. 52-22x2
=(5-2x)(5+2x)

6. 23-2a පොදු සාධක ගැනීම
=2(22-a2)
=2(2-a)(2+a)


8. 5ab-4ab3+3ab-4ab
=4ab-4ab3
=4ab(1-b2)
=4ab(12-b2)
=4ab(1-b)(1+b)

9. 5b2-50
=5(b2-52)
=5(b-5)(b+5)

10. 81-(x-y)2
= 92- (x-y)2
= {9-(x-y)}{9-(x+y)}
= (9-x+y)(9-x-y)

No comments:

Powered by Blogger.