භාග


රාශියක් සමාන කොටස් ගණනකට බෙදා ගන්වූ ප්‍රමාණය භාගයක් වේ.
අදුරු කළ භාගය 3/8
ඉතිරි භාගය 5/8


1.නියම භාග (හරය > ලවය)

2. විෂම භාග (ලවය > හරය)

2. ඒකක භාග ( ලවය = 1)

3. මිශ්‍ර භාග

4. විෂම භාග මිශ්‍ර භාග බවට පත් කිරීම.
5. මිශ්‍ර භාග විෂම භාග බවට පත්කිරීම.

6. තුල්‍ය භාග

<එකම භාගය කිහිප ආකාරයකින් දැක්වීම වේ
<භාගයක හරයටත් ලවයටත් පොදුසාධක නොමැතිනම් එය එමභාගයේ සරලම ආකාරයයි.

7. භාග ආරෝහන හෝ අවරෝහණ පිළිවෙලට ලිවීම.

< හරය අසමාන විට ආරෝහණ හෝ අවරෝහණ පිළිවෙලට ලිවීමට හරයන් සමාන කළයුතුය.
(කුඩාපොදු ගුණාකාරය භාවිත කරන්න)
8. වෙනත් ...
භාග දශම කිරීම. (ලවය / හරය)

දශම භාග කිරීම.

භාග සංඛ්‍යාරේඛාවක දැක්වීම.


භාග (+-*/)------------------------------------------------------------
මේ පිළිවෙලට භාග ආශ්‍රිත ගණිතකර්ම කරන්න. එය විසදාලීමේසම්මතයයි.
රහන්
න්
බෙදීම
ගුණකිරීම

රි

1. පළමුව වරහන් තුල සුළුකළ යුතුය.
i. () සුළුවරහන
ii. {} සගල වරහන
iii. [] මහ වරහන
2. "න්" සම්බන්ධ කොටස
3. x හා / වමේ සිට දකුණට
4. සවසානයේ + හා - වමේ සිට දකුණට

භාග + කිරීම, භාග - කිරීම

භාග */ හා න් භාවිතය


No comments:

Powered by Blogger.