බහු පද ශ්‍රිත - බෙදුම් ඇල්ගොරිතමය - ශේෂ ප්‍රමේය - සාධක ප්‍රමේය

  • බෙදුම් ඇල්ගොරිතමය


භාජ්‍ය =භාජකය* ලබ්ධිය +ශේෂය
  • ශේෂ ප්‍රමේය


F(x) යන x හි බහු පද ශ්‍රිතය (x-a) නම් ඒකජ ශ්‍රිතයෙන් බෙදූවිට ලැබෙන ශේෂය F(a) වේ. 
  • සාධක ප්‍රමේය


F(x) යන x හි බහු පද ශ්‍රිතය (x-a) නම් ඒකජ ශ්‍රිතයෙන් බෙදූවිට ලැබෙන ශේෂය ශූන්‍ය නම් (x-a) යනු F(x) හි සාධකයකි.

No comments:

Powered by Blogger.