සරල රේඛා දෙකක් සමාන්තර වන්නේ කෙසේදැයි සෙවීම. - ජ්‍යාමිතිය #2

 


රේඛා දෙකක් තීරයක් රේඛාවකින් කැපී ගිය විට සෑදෙන,

1- ඒකාන්තර කෝණ යුගල සමාන වී නම් හෝ

2- අනුරූප කෝණ යුගල සමාන වේ නම් හෝ

3- මිත්‍ර කෝණ යුගල වල එකතුව  180 වේ නම් හෝ

එම රේඛා දෙක සමාන්තර වේ .

pdf download




No comments:

Powered by Blogger.