Facebook Comment box එක අපේ blog එකටත්



                   බ්ලොගෙර් බ්ලොග් වල අපිට දි අපිට බ්ලොගෙර් Comments box එකක් Free ලැබෙනවනේ. මම අද කියල දෙන්නේ ඒ ලැබෙන Comment Box එකට අමතරව දැන් බ්ලොග් වල විලාසිතාවක් වෙලා තියෙන මුණුපොතේ Comment පෙට්ටිය ඔයාගේ බ්ලොග් එකටත් අමුණ ගන්නේ කොහොමද කියල දෙන්නයි. ඔයාලටත් පහලින් මම මේක අමුනල තියෙනව පේනව ඇතිනේ... හොදයි මුලින්ම මේ පහලින් තියෙන ලින්කුවෙන් ගිහින් අදාල කොඩ්එක සකසන්න.
URL to comment on කියන තැනට ඔයාගේ සයිට් එකේ ලිපිනය ලබාදීලා කියන Get Code බට්න් එක ඔබන්න.

 එතකොට ඔයාට පහල තියෙනව වගේ code ටිකක් පෙන්නයි දැන් ඕක ඔහොමම තියෙද්දී අලුත් Tab එකක් ඕපන් කරගෙන(press: Ctrl+T),


 ඒකෙන් පහල විදිහට ඔයාගේ බ්ලොග්ටෙම්පලේට් එකට යන්න,

Edit Template ගිහින් ඉහලින් ඇති  Expand Widget Templates යන්න ටික් කරන්න. ඉන්පසු යතුරුපුවරුවේ Ctrl+F ඔබපුවාම ඔයාගේ වෙබ් බ්‍රව්සරේ ඉහලින් හෝ පහලින්(සමහර විට පැත්තෙන්) සර්ච් බාර් එකක් එයි.

හොදයිදැන් ඔයා ඒ සර්ච්බාර් එක පාවිච්චිකරලා කියන කෝඩ්එක තියෙන තැන හොයාගන්න. වැඩිය දුරනෙවේ උඩ හරියෙම ඇති.

ඒකෝඩ් එක හොයාගෙන ඒකට උඩින් අර කොමෙන්ට් බොක්ස් කෝඩ්එකේ 1වැනි කෝඩ් එක පහල විදිහට පේස්ට් කොරන්න.



ඊලගට <b:includable id='comment-form' var='post'> කියන  කෝඩ් එකත් සර්ච්බාර් එක පාවිච්චිකරලා හොයාගෙන ඊට පහලින් කමෙන්ට් බොක්ස් එකේ 2වැනි කෝඩ් එකත් පේස්ට් කරන්න. වැඩේ හරිදකියලා ටෙම්පලේට්ටුව සේව් කොරලම බලන්න එහෙනම් අපිගියා.. 






No comments:

Powered by Blogger.