අපේ යාලුවෝ ගොඩක් කැමතිවෙයි මම අද ගෙනාපු දේට. කෙල්ලො වගේ අපි හාර්ඩ් එක Clean එකට තියාගන්නේ නෑනේ අහුවෙන හැමරෙද්දම හාඩ්එකේ ගොඩගහගෙන පුරවගන්න එක අපේ පුරුද්ද නේද? අන්තිමට හාඩ්එක පුරුනාම කම්පිහුටරේ ගාටන එක තමයි සිද්ද වෙන්නේ. මම අද ගෙනාපු සයිට් එකෙන් දෙන මෘදුකාංගය පරිගණකයේ ස්ථාපිත කළාම ඔයාට නොමිලේම වැඩිපුර ගිගාබයිට් 5ක හාඩ්ඩිස්ක් එකක් my computer එකට ලැබෙනවා. ඕනනම් සල්ලි දීලා ඒ ඉඩප්‍රමානේ වැඩි කරගන්නත් පුලුවන්. (අපිට ඉතිං එච්චර අමාරුවක් නෑනෙ)
කැමති නම් Software download නැතිව එයාලගේ සයිට් එකෙන් කෙලින්ම වැඩකරන්නත් පුලුවන්. මුලින්ම කරන්න තියෙන්නේ එයාලගේ වෙබ් සයිට් එකට පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන එක. එතකොට පහල වගේ වින්ඩෝව් එකක් ලැබෙයි.
මෙතන Upload Button එක මගින් ඔයාලට අලුත් Video,Audio,images,Documents files එකතු කරගන්න පුලුවන්.
මෙයාලා දෙන Software එක Downlaod කරගෙන තමන් Register උන username/password දීලා Log උනාම වෙබ්සයිට් එකට නොයා තමන්ගෙ සාමාන්‍ය hard disk එකක් වගේ වැඩ කරන්න පුලුවන්.
කැමති නම් Software download නැතිව එයාලගේ සයිට් එකෙන් කෙලින්ම වැඩකරන්නත් පුලුවන්. මුලින්ම කරන්න තියෙන්නේ එයාලගේ වෙබ් සයිට් එකට පහල ලින්ක් එකෙන් ගිහින් රෙජිස්ටර් වෙන එක. එතකොට පහල වගේ වින්ඩෝව් එකක් ලැබෙයි.
මෙයාලා දෙන Software එක Downlaod කරගෙන තමන් Register උන username/password දීලා Log උනාම වෙබ්සයිට් එකට නොයා තමන්ගෙ සාමාන්‍ය hard disk එකක් වගේ වැඩ කරන්න පුලුවන්.
මේ තියෙන්නේ අරවෙබ්සයිට් එකේ තිබුන ෆෝල්ඩර ටික එහෙමම. මෙතනදී ෆයිල් එකක් Hard එකට එකතුකරනවනම් අපිට පුලුවන් වෙනදවගේ ( drag )අදගෙන ඇවිත් මේ හාඩ් ඩිස්ක් එකට එකතු කරගන්න.
No comments: