Video Download තියෙන හොදම ක්‍රම ටික


හුගක් අයට තියෙන ලොකුම ප්‍රස්නෙ මේකයි. අපි බලමු ජංජාලෙ තියෙන වීඩියො files බාගන්න තියෙන හොදම ක්‍රම ටික මොනවද කියලා.
1. Using Download  manager Software.
2. Using video downloading sites.

Internet download manager
( IDM )
අන්තර්ජාලයෙන ෆයිල්ස් බාන ගොඩක් අය මේ ගැන දන්නවා ඇති. IDM මෘදුකාංගය මගින් FLV,MP4,Mp3,Wmv,exe,Zip..... වගේ ඕනෑම file/video/audio Format එකක් download කරගැනීමට පාවිච්චි කරන්න පුලුවන්. පහල ලින්ක් එකෙන් එයාලගෙ Official website එකට ගිහින් බාගන්න. එහෙම නැත්නම් මෙතනින් One Click එකෙන් බාගnන.


install කරලා ඔයාගේ වෙබ් බ්‍රව්සරය පාවිච්චිකරලා වීඩියො එකක් දිගෑරගන්න .. එතකොට පහල වගේ අයිකන් එකක් පෙනෙයි මේක උඩ කොටලා ලේසියෙන් වීඩියො එකක් බාගන්න පුලුවන්. 
මේ අයිකන් එක පේන්නෙ නැත්නම්
..:: Step 1::..
Go: Options > tick your webrowser


..::Step 2::..
..::step 3::..
හරි ඔය පියවර 3න හරියට කළානම් එක සුපිරියට වැඩ. ඒත් වැඩ නැත්නම් කියන්න. මේ එකේ ක්‍රැක් එක දුන්නෙ නෑ කියල ඔන්න බනින්න නම් එපා ඒක මෙතනින් බාගන්න කෝ..

Keygenby  (www.LearnHackz.blogspot.com)

Orbit Downloader

මේකත් සුපිරි IDM එක වගේම ඕන ෆයිල් එකක් Hard එකට සින් ගාලා ඇදලා ගන්නවා. idm එක  වගේ serial ඕන නෑ මේක free software එකක් පහලින් බාගන්න.



orbit එක බාලා install කරගෙන web browser න් වීඩියෝ එකක් දාගත්තාම Getit කියලා බට්න් එකක් පෙන්නයි ඒක උඩ ක්ලික් කරලා වීඩියෝ එක බාගන්න පුලුවන්. මේ බට්න් එක පේන්නෙ නැත්නම් Internet explorer,Google chrome,firefox වගේ වෙබ් බ්‍රව්සර් එකක් පාවිච්චි කරල බලන්න. පහල වගේ සෙටින්ග්ස් වෙනස් කරලත් බලන්න.



Video Dowload Online Sites

මේවගේ සයිට්නම් ඕනතරව් හොයාගන්න පුලුවන් ඒත් මමනම් දන්නෑ ඒව කොච්චරදුරට සාර්තකද කියලා. සමහර ඒවා යූ ටියුබ් වලට විතරයි වැඩ. මම එක සයිට් එකකින් බාන විදිහ පැහැදිලි කරන්නම්.
1st Step ::..
2th Step ::..
Go www.savevid.com and paste Url

මේ ක්‍රමයේදී අපේ පරිගණකයේ ජාවා මෘදුකාංගය ස්ථාපනය කර තිබිය යුතු වෙනවා. මෙතනින් ජාවා බාගන්න.

මේ ඒවගේ සයිට් වගයක්..


real player කියන්නෙත් හොද video downloading software එකක්.


No comments:

Powered by Blogger.