(* ලකුණ යනු ගුණ කිරීමේ ලකුණ බව සලකන්න.)
y2= y හි වර්ගය
y3= y හි ඝණය
y5,y6,y4,y6....
1.1 වීජීය පද සුළු කිරීම
1.1 වීජීය පද ගුණ කිරීම
ගුණකිරීමක දී,
සමාන පාද වල බලය එකතු වෙයි.
සංගුණක ගුණ වෙයි.
1.2 වීජීය පද බෙදීම
බෙදීමක දී,
2x3 =2*x*x*x
7xy2q3=7*y*y*q*q*q
x = 1*x
-x = -1*x
x = 1*x
-x = -1*x
y2= y හි වර්ගය
y3= y හි ඝණය
y5,y6,y4,y6....
1.1 වීජීය පද සුළු කිරීම
- සජාතිය පද සුළු කිරීමේදී ඒවා එකතුකර පිළිතුරට එම ලකුණ යොදයි.
- y+y = 2y
- 9x+3x+3x = 9x
- 45x+5y-50x+5y =-95x+10y
- විජාතිය පද සුළුකිරීමේදී වැඩි පදයෙන් අඩු පදය අඩුකර වැඩි පදයට අයත් ලකුණ යොදයි.
- 6y-5y= y
- 9x+3x-3x = 9x
- 45x-6y-50x+6y =-50x+45x-6y+6y = -5x
- 12ab2+6b+-5b-11ab2 = ab2+b
1.1 වීජීය පද ගුණ කිරීම
ගුණකිරීමක දී,
සමාන පාද වල බලය එකතු වෙයි.
සංගුණක ගුණ වෙයි.
- a*a = a2
- ab*b = ab2
- 4xy*y*2x*3r= 24x2y2r
- x*y = xy
- 5x*5 = 25x
1.2 වීජීය පද බෙදීම
බෙදීමක දී,
- බෙදෙන පාදයේ බලය සියල්ල - 1න් ගුණ වෙයි (පාදයකබලයේ ලකුණ මාරුවෙනවා x3/x2 නම් x3-2 වගේ.)
- සංගුණක බෙදෙයි.
- x5/x3 = x5-3 = x2
- 8ab4c2/4b = 2b3c2
- x/x = 1
- x2/x2 = 1
- -x/1 = -x
- y/1 = y
- x/-1 = -x
No comments: