
පයිතගරස් ප්‍රමේයය- සෘජුකෝණී ත්‍රිකෝණයක කර්ණයමත ඇදිය හැකි සමචතුරස්‍රයේ වර්ගඵලය සෘජුකෝණය අඩංගු පාදදෙක මත ඇදියහැකි සමචතුරස්‍ර දෙකේ වර්ගඵලවල එකතුවට සමානය.

ඔහු පැවසු ඒ දෙය සමීකරණයක් විදිහට මෙහෙමයි.අපි මේක පාවිච්චිකරල ගණන් ටිකක් හදමු.
C2=b2+a2
----------------------------------![]() |
වර්ග දෙකක අන්තරයේ ප්‍රකාශනයේ සාධක භාවිතකර ඇත. -------------------------------------------------- |

---------------------------------------![]() |
පිළිතුර ගැන වර්ගජ සමීකරණ වලදී වැඩිදුර අවධානය යොමුකෙරේ ---------------------------------------------------- |
![]() |
සුළුකරන්න පහසුවෙන්න අහනපාදයෙන් පයිතගරස්ප්‍රමේය ආරම්භ කරන්න පුරුදුවෙන්න |
No comments: