Website එකක් Design කිරීම.



                 මෙතනදී මම ඉතා සරල වෙබ්අඩවියක් ලේසියෙන් හදාගන්න විදිහ කියලා දෙන්නම් මෙතනදී HTML දැනීමක් ඒතරම් අවශ්‍යයවෙන්නේ නෑ.. මොකද මම wysiwyg web builder (“What You See Is What You Get”) භාවිතයෙන්තමයි වැඩේ කරන්න කියලා දෙන්නේ. wysiwyg කියන්නේ පහසුවෙන් වෙබ් අඩවියක් HTML,Css,PHP ගැන නොදත් අයෙක්ට උනත් අලංකාරවත් වෙබ්අඩවියක් සාදාගැනීමට අවස්තාව සලසන යෙදවුම් මෘදුකාංග (application software) වර්ගයක්. පහල දීලා ඇති ඒවගේ හොද ජනප්‍රීය මෘදුකාංග කීපයක්,


1. Adobe Dreamweaver

2.Amaya

3.Rapidweaver(MAC OS only)

4.Adobe Contribute
5.Adobe Golive
6.Microsoft Expression Web(WIN only)
7.NVU
8.Kompozer
9.Namo WebEditor 2006
10.Cofeecup
එසේත් නැත්නම් දැන් Online ක්‍රමේට උනත් ඔයාට පුලුවන් ඔයාගේ වෙබ් සයිට් එක පහසුවෙන් හදාගන්න ඒකට සරිලන වෙබ්අඩවි ගණනාවක් දැන් තියෙනවා,

www.wix.com
www.yola.com
www.weebly.com
 www.webs.com
www.website.com
මේ වෙබ් අඩවිවල templates ගොඩාක් තියෙනවා ඇති එවා සිතැගි පරිදිවෙනස් කරලා ඔයා කැමති වෙබ්අඩවියක් එවලෙම හදාගන්න පුලුවනි. ඒත් මම කියන්නේ  wysiwyg  පාවිච්චිකරලා site එකක් කරගන්න විදිහ ඒකට Dreameawer download කරන්නකෝ..


Adobe Dreamweaver CS6  (86 MB) Portable Edition 

() Dreameawer භාවිතයෙන් වෙබ් අඩවියක් සැකසීම අදියරය. 



වෙබ් අඩවියක් (website) වෙබ් පිටු (webpages) කීපයකින් සවිතයි. Hyperlinks භාවිතයෙන් මේවා එකිනෙක ඈදා තිබෙනවා. Html (Hyper text makeup language  ) පිටු නිර්මානයට භාවිතා කරනවා HTML කියන භාෂාව පහසුවෙන් ඉගෙන ගන්න පුලුවන් සරල භාෂාවක් (අනිත් ඒවා එක්ක බැලුවම). වෙබ්අඩවියක ඇති මුල් පිටුව Home page ලෙස අපි නම් කරනවා. එම පිටුවට Hyperlinks  මගින් අනිත් පිටු සම්බන්ධ කරලයි තියෙන්නේ.

 Dreameawer  භාවිතය ගැන මම මෙතනදී ඔයාලට කියන්ට යන්නේ නෑ ඒත් දැනගන්න කැමති අය ඇති ඒඅයට Google එකේ කරල ඕන තරම් දේවල් ඉනෙ ගන්න පුලුවන් ඒවගේම Dreameawer  සදහා වූ ඕන තරම් Template,widget  තියෙනවා මේවා පාවිච්චිකරලා ලස්සන සයිට් එකක් ඩිසයින් කරන්න ඕයාලාට පුලුවන්. design කරලා ඉවර උනාම File > save වලට ගිහින් site එක ඔයා කැමති තැනක ෆෝල්ඩරයක් ඇතුලේ සේව් කරගන්න. home page එක "index.htm" or "index.html"  කියලා rename කරන්න.


කෙනෙක්ට අමාරුනම්  webpage maker වගේ පාවිච්චිකරන්න.

No comments:

Powered by Blogger.