Blog එකකට හෝ website එකකට අත්‍යාවශ්‍ය අන්ගයක් වන්නේ Commentbox එකයි. ඒත් සාම්ප්‍රදායික bloger,wordpress හෝ other comment box එකකින් අපිට සෑහීමකට පත්වෙන්න නම් බෑ. මොකද දැන්තියෙන facebook,google+,yahoo,twitter මේ හැම වැඩකෑල්ලකටම හරියන comment box එකක් වෙන්න ඕන. site එකට වගේම comment එක දාන කෙනාටත් උපරිම ප්‍රයෝජනය ගන්න පුලුවන් වෙන්න ඕන . මේ හැමදේකින්ම සපිරි comment box එකක් තමයිDisqus කියන්නේ මේක භාවිතයෙන් FBlike tweet google+ එහෙම දාන්නත් share කරන්නත් පහසුයි. website,blog මේ ඕන එකකට පහසුවෙන් සෙට් කරගන්ණ පුලුවනි.
disqus.com
disqus.com
No comments: