Wordpress+joomla online install කරමු.


Joomla , Wordpress , dupral වැනි Scripts online ස්ථාපනය කරගැනීම සදහා බොහෝ webhosting සේවාවල cpanel මත quick install (auto install) option එක නිර්මානය කර තිබෙනවා මේ මත එක ක්ලික් එකකින් පහසුවෙන් අඩු කාලයක් මිඩංගුකර install කිරීමට අවස්ථාව තිබෙනවා.

cpanel එක පිලිබද මම කලින් කතාකළා



subfolder එකද admin username:pass එකද දැමීම ප්‍රමානවත්. නිවැරදිව උනානම් විස්තර අඩංගු මෙවැනි msg ක් ලැබේවි.
Admin Login URL එක දිගේ ගොස් ADMIN pss+uname දැමීමෙන් සයිට්  customize එක කරනන පුලුවන්.

<> Word press manual install කිරීම --------------------Download wordpress
1. script එකට අදාල Files upload කිරීම. (Files Upload පිලිබද මම කලින් කතාකළා)
2. MySQL Dada base එකක් සකසා install කිරීම. හෝ සකස් කරඇති database එකක් import කිරීම.
3. DB එකට Word press ස්ථාපනය

2. MySQL Data base එකක් සකසා install කිරීම. හෝ සකස් කරඇති database එකක් import කිරීම.

Data base (DB) එකක් කියලා කින්නේ සිංහලෙන් නම් දත්ත සමුදායක් වෙබ්අඩවියේ තොරතුරු සියල්ල මේ තුල තමයි ඇතුලත් වෙලාතිනේනේ. දත්ත සමුදාය ගත්තාම මෙය සකස් වෙලා තියෙන්නේ වගු ගණනාවකින් මේ වගුවල තීරු (සිරස් අතට) ක්ෂේස්ත්‍ර (fields)ලෙසද පේලි (තිරස් අතට)(records) රෙකෝඩ් ලෙසත් හදුන්වයි.  තීරුවක් හා පේලියක් කැපෙන තැන දත්තයක් (data) තමා තියෙන්නේ. වෙබ්අඩවි නිර්මානයේදී බොහෝවිට MySQL Data base තමයි පාවිච්චි කරන්නේ. මෙතනදිත් එහෙමමයි. 
DB එකක් හදමු
කලින් අපි  auto install කරද්දී DB එකත් හැදුනා ඒතුලට වර්ඩ්ප්‍රෙස් ස්ථාපනය උනා අවසානයේ DB එකේ Uname එකයි Pssw එකයි අපිට ලබාදුන්නා. ඒත් මැනුවල් ස්ථාපනයේදී මේ වැඩේ අපිටම කරන්ණ වෙනවා. ඒකට C panel එකේ MySQL Databases එකට යන්ට.

හොදයි ! මේදේවල් ලග තියාගන්න
MySQL Database name: ?
MySQL Username: ?
MySQL Host: ?
MySQL password: ?
DB එකට Word press ස්ථාපනය
wordpress uploaded Directory එකට ගියාම මෙහෙම තියෙයි. අදාල details දීලා install කරගන්න පුලුවන්!

 joomla සහ dupral ත් මෙසේ කළ හැක.
<> Backups ලබාගැනීම --------------------------

Backups ලබා ගැනීමේදී File backups සහ DB backups වෙන වෙනම ලබාගැනීමට සිදුවේ.Db bakups ලබාගැනීම database manager තුලින්ද file backup  ලබාගැනීම file manager තුලින්ද සිදුකිරීමට හැකියාව තිබේ. සමහර cpanel තුල Bakup option එක අන්තර්ගත කර ඇතිනිසා මේකටයුත්ත පහසුවෙන් කළ හැක.

No comments:

Powered by Blogger.