website එකකට slideshow එකක්



වෙබ්සයිට් බ්ලොග් එකකට ස්යිඩ් ෂෝ එකක් සාදා දෙන වෙබ් සයිට් එකක් තමයි slideful.com කියන්නෙ. මේකෙන් ම හොස්ටින්ග් එකත් නොමිලේම ගන්න පුලුවන්. නැත්නම් ෆයිල් ටික උනත් ඩවුන්ලෝඩ් කරන්න පුලුවන්. නොමිලේ තමයි මේ පහසුකම දෙන්නෙ.
slideful.com

No comments:

Powered by Blogger.