කුලක - වෙන් සටහන් ඇදීම.


කුලකයක් චිත්‍රාකාරයෙන් දැක්වීම වේ. ජෝන් වෙන් ගණිතඥයා (Venn diagram) මෙම ක්‍රමය සොයාගනානා ලදී.
 1] වියුක්ත කුලක පොදු අවයව නොමැති කුලක වේ.

 A= {a,b,c}              B={d,e,f}
ξ = {10,11,12,13,14,15,16,17,18,19,20}
A=12,15,18}
B={13,14,19}
2] උප කුලක
 A={ගෝවා, බෝංචි ,කැරට් } B={ගෝවා,කැරට් } ξ = {1,2,3,4,5,6,7,8,9,10}P={1,2,3,4,5,6,7}Q={2,4,6}
3) කුලක ඡේදනය
 කුලක 2කට හෝ කීපයකට පොදු අවයව සහිත ඡේදන කුලක වේ.

 A={2,3,5,7}            B={1,3,5,7,9}
A ∩ B ප්‍රදේශය අදුරු කර දක්වන්න.
B⊂A විටදී A∩B ප්‍රදේශය අදුරුකර පෙන්වන්න
B=A විට A∩B=A=B ප්‍රදේශය අදුරුකර පෙන්වන්න.
4) කුලක මේලය

කුලක 2කට හෝ කීපයකට අයත් සියලු අවයව ඇතුලත් කුලකය මේලය වේ.

 A={2,4,6,8}   B={3,4,5,6} A∪B={2,4,6,8,3,5}
 
A∪Bප්‍රදේශය අදුරු කර ඇත.

B⊂A විටදී A∪B අදුරු කර දක්වන්න.   A∪B=A වේ.
A∩B=ø විටදී A∪B අදුරු කර දක්වන්න.
 
A=B විටදී A∪B අදුරු කර දක්වන්න.
5) කුලක අනුපුරකය

කිසියම් කුලකයකට අයත්නොවන එහෙත් සර්වත්‍ර කුලකයට අයත් කුලක අනුපූරක කුලක වේ.

 ζ={ලංකාවේ පළාත්}
A={බස්නාහිර, දකුණ }
A'={උතුර,වයඹ,උතුරු මැද,නැගෙනහිර,ඌව,සබරගමුව,මධ්‍යම }

A'={X:X∉AසහX∈ζ}

B' අදුරු කර දක්වන්න.
A∩B විට (A∪B)' ප්‍රදේශය දදුරු කර දක්වන්න.
A∩B=ø විට (A∪B)' ප්‍රදේශය දදුරු කර දක්වන්න.
A∩B විට A'∩B ප්‍රදේශය දදුරු කර දක්වන්න.
B⊂A විට B'∩A ප්‍රදේශය දදුරු කර දක්වන්න.
6] තවදුරටත්.
 n(A)=7 n(B)=10 n(A∩B)=3 n(A∪B)=14
n(A) + n(B) - n(A∩B = n(A∪B)   
n(A) + n(B) -n(A∪B) = n(A∩B)
 n(A∪B)=7
n(A∩B)=ø විට
∴n(A)+n(B)=n(A∪B)

No comments:

Powered by Blogger.