මාපාංක අසමානතා (Absolute Value Inequalities)
මාපාංක අසමානතා යනු මාපාංක ලකුණ (absolute value symbol) අඩංගු වන අසමානතා වේ. මාපාංකය මගින් යම් සංඛ්‍යාවක් ශුන්‍යයේ සිට ඇති දුර නිරූපණය කරන නිසා, එය සෑම විටම සෘණ නොවන අගයක් ගනී. ගණිතමය වශයෙන්, ∣x∣යන්නෙන් අදහස් වන්නේxහි අගය ධන හෝ සෘණ කුමක් වුවත්, එහි විශාලත්වය පමණි.
උදාහරණයක් ලෙස,
සහ
වේ.
No comments: