කලින් post කියෙව්ව නම් ඒවයේ දැනුමත් එක් කරගෙන මේ කෙදි මීඩියා ප්ලෙයරයක් සැලසුම් කරන හැටි තමයි කියලා දෙන්නේ. වැඩේ අමාරු කියලා හිතන්න එපා ලේසියි. මේකෙදී කෝඩ් 1ක් විතරයි අපිට ටයිප් කරන්න තියෙන්නේ. පුදුමයි නේද? එහෙනම් අපි වැඩේ පටන් ගම්මු.
< choose items dialog box එක එන්න සමහර විට විනාඩියක් විතර ඉවසන් ඉන්න වෙයි. එතනින් COM components ටැබ් එකේ Windows media player එකියන ස්තානය tick කරන්න. ටික් කරලා තියෙනවනම් ආයෙත් ටික් කරන එකේ තේරුමක්නෑ. කොහොම හරි පිංතුරේ තියෙන විදිහට හරි ලකුණ දාගන්න. choose items dialog box එක ok කරන්න.
< මීලගට ඔයාලගේ tool box එකට අපි add කරපු item එක ඇවිත් ඇති. ඒක සිලෙක්ට් කරලා එකේ පිංතුරේ විදිහට එක Form එකට ගන්න.OpenFileDialog open = new OpenFileDialog(); open.Title = "Open"; open.Filter = "All Files|*.*"; try { if (open.ShowDialog() == System.Windows.Forms.DialogResult.OK) { axWindowsMediaPlayer1.URL = (open.FileName); } } catch (ArgumentException ex) { MessageBox.Show(ex.Message.ToString(), "Error", MessageBoxButtons.OK, MessageBoxIcon.Error); } catch (Exception ex) { MessageBox.Show(ex.Message.ToString(), "Error", MessageBoxButtons.OK, MessageBoxIcon.Error); }
දැන් Debug කරලා බලන්න (debug = F5 key). තේරුනේ නැති තැනක් තියෙන වනම් අහගන්න.


No comments: