ගන්න දේ ප්‍රමානය දැනගෙන ගන්න : usage meter


නෙට් එකේ කාගෙන බෑමේ තරම 

මේ දවස් ටිකේම C# ගැන දාපු නිසා මේ පෝස්ට් එක ටිකක් වෙනස් මාතෘකාවකට ලියන්න හිතුනා. අපි ඉතිං (අපි කිව්වට සමහරු :D ) computer එක ළග වාඩි උනාම ආයේ ඉතිං කන්න තියා වැසිකිළියට යන්නන වත් නැගිටින්න කම්මැලීනේ. ඒ වාඩිවෙලා ඉන්න වෙලාව ගත්තොත් නිතරම වගේ නෙට් එකේම එල්ලිලා (එක්කෝ මොන මගුලක් හරි බානවා) එheම ඉදලා මාසේ අන්තිමට ටෙලිෆෝන් බිල දැක්කාම දෙලාව රත්වෙනවනේ. ඉතිං යාලුවනේ මට නියම usage meter එකක් හම්බඋනා. මේකෙන් පුලුවන් අපි කොච්චර , සතියට , මාසෙට , දවසට කොච්චර download or upload කරනවද කියලා දැනගන්න. ඒවිතරක් නෙවේ me user acco එකේ වගේම අනිත් user account වල විස්තරත් දැනගන්න පුලුවන්. මේක නොමිලේ දෙන එකක් නිසා තවත් වාසී එච්චර ලොකුනැති නිසා තවත් පහසුයි. පහල පිංතුරයි ලින්ක් එකකයි ඇති .....





   





No comments:

Powered by Blogger.